බදුල්ල වෙළඳසැලක් තුළදී තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් ළඟ තබා සිටි පුද්ගලයෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී තීරබදු රහිතව මෙරටට ගෙන්වන ලද රජයේ සෞඛ්‍යය අවවාද සටහන් නොකල දුම්වැටි 320ක් වැටලීම කළ නිලධාරීන් සොයාගත් බවයි පොලීසිය සදහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බදුල්ල ප්‍රදේශයේම පදිංචි අවුරුදු 44ක පුද්ගලයෙක්.

WhatsApp Group

Skip to content