ක`ඵතර පලාතොට ප්‍රදේශයේදී සහෝදරයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කීරීම සම්බන්ධයෙන් 14 හැවිරිදි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දහවල් අදාළ ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

බහින් බස්වීමක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව තිබෙනවා.

පහර කෑමෙන් මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයෙක්.

WhatsApp Group

Skip to content