රටේ පැවති ආර්ථික අර්බුද හමුවේ ජනතාව අධිශ්ඨානශීලිව පීඩනය දරා ගනිමින් සාමකාමිව කටයුතු නොකළේ නම් වර්තමානයේ රට පවතින තත්ත්වයට ගෙන ඒමට අපහසු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අනුරාධපුරයේ ඊයේ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/05/SHEHAN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content