හෙට මධ්‍යම රාත්‍රීයේ සිට 13 වනදා මධ්‍යම රාත්‍රීය වනතෙක් ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.

එහි කැඳවුම්කරු, චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේ 13 වනදා උදෑසන සිට රටපුරා සියලු තැපැල් කාර්යාල වසා දැමීමට කටයුතු කරන බවයි.
සේවක හිඟය උසස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වුර්තිය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි ඒ මහතා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content