තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

එම ගැසට් නිවේදනයට ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍යවරයා අත්සන් තබා ඇති බව සදහන්.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට ආණ්ඩුව දරණ උත්සහයට එරෙහිව දෙදින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ පවසනවා.

WhatsApp Group

Skip to content