තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ලිපි ලක්ෂ 15 කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බව වෘත්තීය සමිති පවසනවා.

ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ එම ලිපි ඉදිරි දින දෙක ඇතුළත බෙදා හැරීමට කටයුතු කරන බවයි.

සේවක බඳවාගැනීම් ඇතුළු තම ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට එළඹෙන 24 වැනිදා දක්වා රජයට කල් ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content