ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ පළමු දිනයේ කටයුතු සාර්ථකව අවසන් වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව හෙට සහ අනිද්දා දින දෙක තුළදී ද පෙරවරු 09 සිට පස්වරු 04 දක්වා තැපැල් ඡන්ද විමසීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

එමෙන්ම මෙම දින තුනේදී ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට ලබන11 සහ 12 යන දින දෙකේදී දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි වනවා.

 

WhatsApp Group

Skip to content