තායිලන්ත අගමැති ධුරය සඳහා එරට පාර්ලිමේන්තුව මගින් තෝරා පත්කර ගත් පේටොන්ග්ටාන් ශිනවත් සඳහා තායිලන්ත රජතුමා ගේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව එරට ළාබාලතම අගමැති ලෙස ඇය වාර්තාගත වනවා.
37 හැවිරිදි වියේ පසුවන ඇය තායිලන්තයේ හිටපු අගමැතිවරයෙක් වන තක්සින් ශිනවත් ගේ දියණියයි.

WhatsApp Group

Skip to content