ව්‍යාපාරිකයෙක් වන විරංජිත් තාඹුගල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා

WhatsApp Group

Skip to content