කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථවලට නැඟ අතරමගදී තියුණු ආයුධ පෙන්වා ත්‍රීරෝද රථ ඇතුළු දේපොළ කොල්ලන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේග

වැලිකඩ පොලිස් වසමේ අරුණෝදය මාවතේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 27 හැවිරිදි රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකිග

අදාළ සැකකරු පෑලියගොඩල කැලණියල කඩවතල බොරැල්ල සහ මිරිහාන යන ප්‍රදේශවලදී ත්‍රීරෝද රථල ජංගම දුරකථනල රන් භාණ්ඩ ආදිය කොල්ලකා ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතග

WhatsApp Group

Skip to content