දෙණියාය නාථගල මාර්ගයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ යට මාර්ගයටම වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි දෙණියාය පොලීසිය සඳහන් කලේ. අනතුරන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 47 හැවිරිදි කාන්තාවක්.

සෙසු තුවාල කරුවන් වූ ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

WhatsApp Group

Skip to content