රාජකීය – ත්‍රිත්ව බ්‍රැඩ්බි රග්බි කුසලානයේ දී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ ත්‍රිත්ව විද්‍යාලයේ ශාන් අල්තාෆ් මෙවර පාපන්දුවෙන් ද රාජකීයයන් පරාජය කිරීමට සමත් වුනාග

ත්‍රිත්ව විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ ජේගආර්ගජයවර්ධන කුසලානය සඳහා පැවැත්වෙන වාර්ෂික පාපන්දු තරගය ඊයේ රාජකීය සහ ත්‍රිත්ව විද්‍යාල අතර ක්‍රියාත්මක වූ අතරල එම තරගය ගෝල 2 – 0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනාග

මෙහි දී ත්‍රිත්ව විද්‍යාලයට බ්‍රැඩ්බි රග්බි කිරුළ දිනා දීමට මූලික වූ ශාන් අල්තාෆ් විසින් ගෝලයක් රැස් කිරීමට සමත් වූ අතරල අනෙක් ගෝලය උවින් විතානගේ සතු වුනාග

එමෙන්ම උවින් විතනාගේ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත් අතරල ජසීම් රිස්වි දක්ෂතම දැල් රකින්නා ලෙස නම් කළාග

WhatsApp Group

Skip to content