ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයේන් භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කලේ අද දහවල් 1.15ට පමණ මෙම භූ කම්පන තත්වය හැටෙන ඇති බවයි.

එය රික්ටර් මාපකයේ 3.4ක අගයක් ගෙන ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content