තම රටට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් වැළැක්වූ බව ස්වීඩන අගමැති උල්ෆ් ක්‍රිස්ටර්සන් මහතා පවසනවා.

ඔහු ඒ බව සදහන් කර ඇත්තේ, ත්‍රස්ත තර්ජනයක් හේතුවෙන් ආරක්ෂණ මට්ටම ඉහළ දැමීමෙන් පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

ස්වීඩන ආරක්ෂක සේවය පවසන්නේ, සිය රට මේ වනවිට ත්‍රස්ත ඉලක්කයක් බවට පත් වී ඇති බවයි.

 

WhatsApp Group

Skip to content