ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතැම් පාර්ශව අවභාවිත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක මහතා පවසනවා.

මන්ත්‍රිවරයා කියා සිටියේ සමාජ මාධ්‍ය මර්දනයට රජය කටයුතු කරමින් සිටින බවයි.

ඩිජිටල් සේවා සපයන ආයතන සම්බන්ධයෙන් රජය බදු අයකළ යුතු බව ඇති බවයි පාඨලි චම්පික රණවක මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/10/PATALE-CHAMPIKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content