ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රකාශ පිළිබද අවධානයෙන් පසුවන බව දෙමල ජාතික සන්ධානය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ සුමන්තිරන් මහතා පැවසුවේ මෙතෙක් සහය දක්වන අපේක්ෂකයෙකු පිළිබද තීරණයක් ගෙන නොමැති බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම්.ඒ සුමන්තිරන් මහතා මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content