ඉදිරි මාස 03ක කාලය සදහා බිත්තර ආනයනයට අවශ්‍ය අනුමැතිය ලැබී තිබෙනවා

ඒ අනුව බිත්තර ආනයනය අඛණ්ඩව සිදුකරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළා.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ වෙළදපොල තුළ පැවති හිගය මගහරවා ගැනීමට බිත්තර ආනයනය තුළින් හැකි වු බවයි.

දෛනික බිත්තර අවශ්‍යතාව සදහා බිත්තර මිලියනයක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content