එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (15) ෆ්ලොරිඩා ගොල්ෆ් ක්ලබ්හිදී ඝාතනය කිරීමට තැත් කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

කෙසේ නමුත් හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය පවන්නේ .

ඔහුගේ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරුවෙකු ලෙස සැලකිය හැකි පුද්ගලයෙකුව පොලිස් භාරයට ගෙන තිබෙනවා

මෙම සිදුවීමෙන් පසුව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිසිවිටෙකත් නතර නොකරන බවයි .

WhatsApp Group

Skip to content