තරුණ බලවේග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ සාමාජිකත්වය ඉල්ලා සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

ඒ මහතා මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නවලට අදහස් දක්වමින් වැඩි දුරටත් කියාසිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත් වූ එස්. එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු පාර්ශවයට නැවතත් එම පක්ෂයට එක්වීමට සිදු වනු ඇති බවයි.

WhatsApp Group

Skip to content