ගිරිඋල්ල නගර මධ්‍යයේ ගලා බසින මාඔයේ ගිලී ඊයේ (17) පස්වරුවේ තරුණයෙකු අතුරුදන් ව ඇත.

මිතුරන් කිහිපදදෙනෙකු සමග මාඔයේ දියනාමින් සිටින අතරවාරයේ මෙම තරුණයා මෙලෙස දියේ ගිලි ඇති බව පොලීසිය පවසයි.

තරුණයාගේ සිරුර මීගමුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසියකදී සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

WhatsApp Group

Skip to content