සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අතරතුර ඉන් ඉවත්ව දිවයිනට පැමිණීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් ක්‍රියා කට ඇති බවට තොරතුරු වාර්තා වනවා.

‘පවුලේ වෛද්‍ය හදිසි අවශ්‍යතාවයක්’ හේතුවෙන් ඉවත් වන බව දක්වමින් චන්දිමාල් තරගය අතරතුර ඉවත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content