නායකයෙකු ලෙස තමන් ඉන්දියාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ දී අසාර්ථක වු බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් චරිත් අසලංක මේ බව ප්‍රකාශ කලා.

WhatsApp Group

Skip to content