ශ්රී ලංකාවේ විදේශ ණයවල කැපී පෙනෙන අඩුවීමක් සමඟින් සමස්ත ණය බරෙහි 2.76% පහත වැටීමක් පෙන්නුම් කරන බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි.
පසුගිය වසරේ දෙසැම්බර් සිට 2024 අප්රේල් 30 දක්වා කාලයේ, ශ්රී ලංකාව සිය රාජ්ය ණය තොගයේ 2.76% කින් කැපී පෙනෙන අඩුවීමක් අත්කර ගෙන ඇති අතර, මූලික වශයෙන් විදේශ ණයෙහි සැලකිය යුතු 9.2% ක අඩුවීමක් පෙන්වයි.
මෙම ධනාත්මක ප්රවණතාවය රටේ ඵලදායී ණය කළමනාකරණය සහ ශක්තිමත් වූ විනිමය අනුපාතිකය පිළිබිඹු කරන බව රාජ්ය අමාත්යවරයාගේ අදහසයි.

WhatsApp Group

Skip to content