පැරිස් සමාජය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම් වලට අත්සන් තැබීම අද දිනයේදී සිදු කිරීමට නියමිතයි.
මෙම ගිවිසුම් අත්සන් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මෙරට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, භාණ්ඩාගාරයේ ප්‍රධානීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ගිවිසුම් අත්සන් කිරීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content