ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමට අවශ්‍ය ප්‍රධාන අදියර දෙකක් මේ වන විට අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඉදිරියට ඇත්තේ පෞද්ගලික ණය හිමියන් සමග එකගතාවකට පැමිණිම පමණක් බවයි.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් ණය ගෙවන කාලය 2043 වසර දක්වා දීර්ඝවීමක් සිදුවන බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content