ශ්‍රී ලංකාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් පිළිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී අදළ සැලසුම්වලට දේශීය ණය ඇතුළත් කිරීම පිළිබද අවධානය යොමු කෙරෙනු ඇති.

ඉදිරි සතියේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් , ලෝක බැංකු නියෝජිතයින් , ජී 20 කණ්ඩායම්වල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content