2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ණය දෙන රටවල් සමඟ ඉදිරි සාකච්ඡා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමග ඉදිරි සති කිහිපය තුළදී නව ගිවිසුමකට එළඹීමට නියමිතව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

එමෙන්ම කාර්මික අංශය නංවාලීම සඳහා තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහාත්, නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නම් ආයතනයක් නිර්මාණය කිරීමත් මෙහි සැලසුම වනවා.

WhatsApp Group

Skip to content