ඩොලර් සංචිත මේ වන විට ප්‍රමාණවත් ලෙස වැඩිවීමක් දක්නට ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව සිදුකරන ලද එකඟත්වයන් මත මෙලෙස ඩොලර් සංචිත වැඩිකර ගැනීමට හැකි වූ බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/09/RANJITH-SIYABALAPITIYA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content