මීට වසර එකහමාරකට පෙර අපිට විදේශ සංචිත තිබ්බේ ඩොලර් මිලියන විස්සක් බවත්, එය කාටවත් නොකියා සිටීමට සියලු දෙනාම පොරොන්දු දී කටයුතු කළ බවත් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ කොළඹ පැවති උත්සවයක දී පැවසුවා. එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හතරකින් වැඩිවී ඇති බවයි.

ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කෙරූ උත්සවයකට එක්වෙමින් ඔහු එලෙස ප්‍රකාශ කර සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මීට වසර එකහමාරකට පෙර ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටුනු බවයි.

………………………………………………………………….

සම්පූර්ණ කතාව නරඹන්න

WhatsApp Group

Skip to content