මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.72ක් ලෙස සටහන්ව තිබුණා.

එමෙන්ම ස්ටර්ලින් පවුමක, ගැනුම් මිල රුපියල් 390.55 ක් ලෙස සහ එහි විකිණුම් මිල රුපියල් 405.79 ක් ලෙස සටහන්ව තිබුණා.

WhatsApp Group

Skip to content