රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද(24) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.94 සිට රු. 299.71ක්.

මේ අතර, විකුණුම් මිල රු. 309.23 සිට රු. 309.08ක් ලෙස සඳහන්.

WhatsApp Group

Skip to content