ඕස්ටේ්‍රලියාවෙන් බිහි වූ විශිෂ්ටතම ආරම්භක පිතිකරුවෙකු ලෙස හඳුන්වා දිය හැකි ඩේවිඩ් වෝනර් ලබන වසරේ ජනවාරි මාසයේ දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට බලාපොරොත්තු වන බව හෙළිදරව් කර තිබෙනවා.

2024 වසරේදී ඕස්ටේ‍රලියාව සහ පාකිස්තානය අතර ඕස්ටේ්‍රලියා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගයෙන් පසුව තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට බලාපොරොත්තු වන බවයි ඩේවිඩ් වෝනර් විසින් සඳහන් කරන්නේ.

එමෙන්ම සිය ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයේ නිමාව 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සමඟින් සනිටුහන් වනු ඇති බවද වෝනර් විසින් සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content