නිරත දිග මෝසම් වර්ෂාවත් සමඟ ඉදිරියේදී ඩෙංගු මදුරුවන් බෝ වීමේ වර්ධනයක් සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මේ වන විට ඩෙංගු රෝගීන් 23,000ක් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්කවල මේ වන විට ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති අතර වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද ඒ මහතා අවධාරණය කර සිටියා.

මේ හේතුවෙන් මැයි 26 වන දා සිට ජාතික ඩෙංගු මර්ධන සතියක් නම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content