පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.
මේ වන විට ඩෙංගු රෝගීන් 23,000ක් පමණ වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, යාපනය යන දිස්ත්‍රික්කවල මේ වන විට ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවද සදහන් .

මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පළකල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා .

WhatsApp Group

Skip to content