වසරේ ගත වූ කාලය තුල මෙරටින් ඩෙංගු රෝගීන් 63,241 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාත තුලින් වීම විශේෂත්වයක්.

වර්ෂාව ඉහළ යාමත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද වැඩි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පවසන්නේ වෛද්‍ය උපදෙස් පිලිපැදීම තුළින් ඩෙංගු රෝගය වළක්වාගත හැකි බවයි.

WhatsApp Group

Skip to content