2024 වර්ෂයේ ජුනි මස පළමුවනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1075 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එමෙන්ම මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ මු`ඵ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 25,995 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සදහන්.

මේ වන විට බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 9528 ක් ලෙසයි.

ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු ද මියගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content