පවතින වැසි සහිත කාලගුණයත් සමඟ යළිත් ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසනවා.

දැනට ඩෙංගු රෝගය වැළදී ඇති පිරිසෙන් 20%ක් පාසල් දරුවන් බවයි ඒ මහතා සඳහන් කලේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලා.

WhatsApp Group

Skip to content