මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්ධන රාජකාරිවලින් ඉවත් වී තිබෙනවා.

ප්‍රවාහන දීමනා වැඩි නොකිරීම ඇතු`ඵ වෘත්තිය ගැටලු කිහිපයකට විසදුම් ඉල්ලමින් මෙලෙස රාජකාරිවලින් ඉවත් වූ බවයි එම සංගමය පැවසුවේ.

එමෙන්ම පසුගිය 23 වනදා සිට මෙම ගැටලුවලට විසදුම් ඉල්ලමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගෙන තිබුණා.

https://www.vnews.lk/storage/2023/11/P.H.I-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content