ඩෙංගු මදුරු කීට ඝණත්වය ඉහළගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි කීට විද්‍යාඥ සකුන්තලා ජානකි මහත්මිය පැවසුවේ අප්‍රේල් මාසයේ 7.5ක් ව පැවති කීට ඝණත්වය මැයි මාසයේදී 10.6ක් දක්වා වැඩි වී ඇති බවයි.

පාසල් ආශ්‍රිතව කීට ඝණත්වය සියයට 70කින් පමණ ඉහළ ගොස් ඇති බවයි සකුන්තලා ජානකි මහත්මිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content