ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන අද දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි .

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව මෙරට තුල පළමු වරට ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරනු ඇති
ඩිජිටල් ආර්ථිකය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 4ක දායකත්වයක් මෙරට ආර්ථිකයට ලබා දෙනු ලබනවා.

එය 2030 වන විට සියයට 15 ක් දක්වා වර්ධනය කර ගැනීමයි රජයේ සැලසුම වී ඇත්තේ .

 

WhatsApp Group

Skip to content