නුගේගොඩ මිරිහාන පාර  අලෙවි සැලක තිබු  සැහැල්ලු ඩ්‍රෝන යානා 15 ක් සොරාගත්  සැකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසනවා.

සැකකරුවන් එහි සේවකයන් වශයෙන් සිටියදී ඉකුත් ජූනි මස 20 දින මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසන්නේ

ඒ සම්බන්ධයෙන් විමර්ශන  අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් නුගේගොඩ, පන්නිපිටිය සහ මාවතගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සදහන් කළේ .

 

WhatsApp Group

Skip to content