ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන මෙරට පොල් සංගණනයක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා සහය ලබා දීමට ඇමරිකාව ඉදිරිපත්ව ඇති බවයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

මෙරට දළ වශයෙන් පොල් ගස් මිලියන 70ක් පමණ තිබෙන බවටයි තක්සේරු කර ඇත්තේ.
නමුත් පොල් ගස් නිශ්චිතව කොපමණ තිබේ දැයි ගණනය කර නැහැ.

WhatsApp Group

Skip to content