හිටපු අමාත්‍යවරයෙකු වන ඩලස් අලහප්පෙරුම මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසනවා.

ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය පක්ෂය යටතේ තරග වැදීමට නියමිතව සිටියා.

ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊට තරග කළ ඔහු අනතුරුව විපක්ෂයට එක්වී පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීම සදහා මැතිවරණ ව්‍යාපාරයේ නිරත වනු ලැබුවා.

WhatsApp Group

Skip to content