එළඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මේ බව කියා සිටියා.

ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේදී නිදහස ජනතා සභාව විසින් සමගි ජනබලවේගය සමග සිදු කළ දීර්ඝකාලීන සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

WhatsApp Group

Skip to content