පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ බව කියන පහර දීමේ සිද්ධියෙන් පසු ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රතිකාර ලබා ඉන් පිට ව ගොස් තිබෙනවා.

රෝහල්ගත වී පැය 03ක පමණ කාලයක් ඇතුළත ඇය පිටව ගොස් ඇති බව සදහන් .

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා තමාට පහර දුන් බව පවසමින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය රෝහල් ගත වී තිබුනා.මේ අතර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ම

හත්මිය මෙි සමිබන්දයෙන් වැලිකඩ පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම මේ සමබන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රිවරුන් වන එස් එම් චන්ද්‍රසේන මහතා සහ තිස්ස අත්තනායක මහතා අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2023/10/TISSA-VS-SM-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content