තරග දෙකකින් සමන්විතවන ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

එහි පළමු තරගය එළැබෙන 18වැනිදා ආරම්භ වීමට නියමිත අතර ජනපතිවරණය හේතුවෙන් 21වැනිදා තරගය නොපවත්වයි.

WhatsApp Group

Skip to content