සිකුරාදා අලුයම ටෙල් අවිව්හි මධ්‍යම ප්‍රදේශයට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව පවසන්නේ ගුවන් ඉලක්කයක් වැරදී යාමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි

කෙසේ වෙතත් ගුවන් මුර සංචාර වැඩි කරන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා

පිපිරීමෙන් එක් අයෙකු මිය ගොස් කිහිප දෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවයි ඊශ්‍රායල හදිසි සේවා පවසන්නේ

WhatsApp Group

Skip to content