මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවී තිබෙනවා.

ශ්‍රි ලංකා, ඉන්දියා සබඳතා ශක්තිමත් කර ගැනීම සහ පොලිස් පුහුණු වැඩසටහන් සඳහා ඉන්දියාවේ සහයෝගය ලබාගැනීම ඇතුළු ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ මිතුරු රටක් ලෙස සැමවිටම කටයුතු කරන බව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content