අමෙරිකානු ජනාධිපතිවරණ සටනේදී ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස්, රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා සියයට එකකින් ඉදිරියෙන් පසුවනවා.

වෝල් ස්ටී්‍රට් සඟරාව සිදුකළ නවතම සමීක්ෂණයකින් මේ බව හෙළිව තිබෙනවා.

ඒ අනුව කමලා හැරිස් සියයට 48 කින් ඉදිරියෙන් පසුවන අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන ඇත්තේ සියයට 47ක් පමණයි.

කෙසේ වුවත් මෙම ප්‍රතිශතය 2.5 කින් පමණ ඉහළ හෝ පහළ යා හැකි බවයි එම වාර්තා සදහන් කරන්නේ.

WhatsApp Group

Skip to content