ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එරට ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 වසරේ සිට 2021 වසර දක්වා එරට 45 වන ජනාධිපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content